වැවට ගෙවල් වල කාණුත් හරවලාද ..?

0
459

මේ ඡායාරූපයෙන් දිස්වන්නේ වෙන්නප්පුව ග්‍රාමයේ  ඇති සක්‍රීය වැවක් වන ‘මහ වැව‘ විවිධාකාරයෙන් අපිරිසිදු වන මාර්ග පිළිබඳව පසුගිය කාලේ අප හෙළදරව් කළෙමු. මේ වන විට නගරයේ කාණු වලට අමතරව  වැව වටරවුම වටා   ජීවත්වන පුද්ගලයන්ගේ නිවෙස් වල  කුණු අපද්‍රව්‍ය වැවට මුදාහරින බවට තොරතුරු වාර්තාවේ. මේ ඡායාරෑපනේ දිස්වන්නේ එවැනි එක් ස්ථානයකි. මෙම නිවස ඉදිරිපිටින් ගලා යන කාණුවක් වැනි අපද්‍රව්‍ය මිශ්‍ර ජල ධාරාවක් වැවට ගලා බසින අයුරු මෙහි දැක්වේ. මේ සම්බන්ධයෙන් වෙන්නප්පුව මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ අවධානය මේ වනතෙක් යොමු වී නොමැති  බව පෙනේ.9ffda2115fe117f620c9a7ee27f47eb45540b53f2e861a567d501c6478feaf3a