ථෙතිහාසික නෙළුම් පොකුණ ගොඩකරයි.මන්ත්‍රිවරු දෙන්නෙක්ට ගජවාසි?

0
682

 

මීගමුව පිටිපන නෙළුම් පොකුණ යනුවෙන් සදහන් ථෙතිහාසිකමය වටිනාකමක් ඇතැයි කියන ස්ථානයක් පසුගියදා ගොඩකරයි ඇතැයි වාර්ථා වේ.
මෙම ඉඩම රජකාලයට සම්බන්ධයක් ඇතැයි ද පැවසෙන අතර ගම්වැසියන් ප්‍රසිද්ධ වහරේ ඇත්තේ එකල රෙදි සේදිමේ කටයුතුවල නියැලි සිටි කණ්ඩායම විසින් තමන්ගේ කටයුතු සදහා පහසුවට මේ වල සකසාගෙන තිබුන බවය.
කෙසේ වෙතත් මෙම ඉඩම ගොඩකිරිම සම්බන්ධයෙන් දැනට එහි නිත්‍යාණුකුල අයිතිකරුවන්ගේ කිසිදු බාධාවක් නොකිරිම සහ අවශ්‍ය සහය පලකිරිම සදහා නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් දෙදෙනෙකු ගතමනාවක්ද රැගෙන ඇතැයි වාර්ථා වේ.
මේඑක් මන්ත්‍රිවරයෙකු ඇක්සස් පොත් සම්බන්ධයෙන් විශාල ප්‍රසිද්ධියට පත්ව ඇති අයෙකි.lotus pond