නියෝජ්‍ය ඇමැතිට මාදැලැක්වත් වටකරගන්න බෑ.

0
178

මීගමුව සංවිධායක නියෝජ්‍ය ආමාත්‍ය සරත් ගුණරත්න මහතා ට අයත් යැයි කියන මාදැල් පාඩු 5 ක් පමණ දුන්ගාල්පිටිය හා සේත්තප්පාඩුව ප්‍රදේශවල තිබුණද පසුගිය කාලයේ සී ප්ලේන් අරගලයේදි ප්‍රදේශයේ රජයේ නියෝජිතයා ලෙසින් ජනතාවට එරෙහිව කටයුතු කළ නිසා ඔහු මහත් ජනඅප්‍රසාදයකට ලක්ව තිබුණි.
මේ පසුබිම තුල ඔහුට අයත් මේ මාදැල් පාඩු වටකිරිමට කිසිවෙකුත් ඒ ප්‍රදේශයෙන් සොයා ගැනිමට ඔහුට දැන් හැකියාවක් නැතැයි වාර්ථා වේ.