තොරතුරු දැනගැනිමේ අයිතිය නීතිගතකරන ලෙස ඉල්ලා මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව විසින් රටපුරා අත්සන් කරමින් යන මහජන පෙත්සම ජුලි 14 වනදා මහනුවර නගර මධ්‍යයේ පැවැත්විණි.
මෙම කටයුත්ත සංවිධානය කිරිම සදහා මහනුවර කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක සිවිල් සංවිධාන ක්‍රියාධරයන් වෘත්තිය සමිති නායකයන් මෙන්ම විපක්ෂයේ දේශපාලන ක්‍රියාධරයෝද සිය දායකත්වය සපයා දි තිබුණි.
පෙ.ව 11.30 පමණ ඇරඹි පෙත්සම් ව්‍යාපාරය සවස් යාමය තෙක්ම ඉහල මහජන ප්‍රතිචාර මැද ක්‍රියාත්මක විය.