මේ විදිහට මුල් ළමාවිය සරුකළ හැකිද?

0
72

දලුපත සිරකඳවුර පිහිටා ඇති ආසන්නයේ තිබෙන   මෙම ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ අඩුපාඩුකම් රැසක් පිළිබඳව පසුගිය කාලයේ සිට වගකිවයුත්තන් දැනුවත් කරමින් ඉල්ලීම් ඉදිිරිපත් කර තිබුණි. මේ වනවිටත් ඒ කිසිවක් විසඳී නොමැති  අතර කුඩා දරුවන්ගේ පහසුව පිණිස නිසි ලෙස වැසිකිලියක් පවා නොමැත. මෙවැනි අඩුපාඩුකම් මැද මෙම ප්‍ර දේශයේ දරුවන්ගේ ළමාවිය සංවර්ධනය කළ හැකිද ?m3

m2m6m5ඡායා- එම්.ඉෂෙඩ් සාජහාන්