පළාත් සභා ඇමතිවරයෙක් මාස 8 කින් කෝටි 20 ක් හොයපු හැටි…

0
78

Businessman-Black-Icon-841166ඔහු බස්නාහිර පළාතේ ක්‍රියාශිලි තරුණ ඇමතිවරයෙකි.මීගමුව බිච් පාක් එක අසල පර්චස් 113 ක ඉඩමක් සහිත හෝටලයක් මිළට ගත්තේ මීට මාස 8 කට  ඉහතදිය,
ඒ ඔහුගේ ප්‍රධාන ව්‍යාපාරික සගයෙකු වන වැලි සැපයුම්කරුවෙකුගේ නමිනි.
ඒ වෙනුවෙන් මේ ඇමතිවරයා රු කෝටි 16ක පමණ මුදලක් ගෙවයි.
පසුව කල් යල් බලා මේ හෝටලය මෑතකදි රු කෝටි 36 කට අලෙවි කළ බව සැලය.