වෙන්නප්පුව ප්‍රා.සභාපතිගේ දුරකථනය තවමත් නිහඩයි ?

0
71

සැප්තැම්බර් 04 වනදා  පෙරවරුවේ දී  වෙන්නප්පුව නගර මධ්‍යයේ  ඉදිවෙමින් පැවති  බස්නැවතුමේ ස්ලැබ් එක කඩා වැටිණි. මහල් දෙකකින් යුක්තව නිමවීමට තිබූ මෙම බස්නැවතුවේ සැටලිම සදහා භාවිතා කර ඇත්තේ උණ බම්බු වේ.  මෙහි උප කොන්ත්‍රාත්තුව බාරගෙන තිබෙන්නේ එස්.ඩි.කේ නම් මාරවිල ප්‍රෙද්ශයේ  පිහිටි ආයනයකි.  සිදුවූ අනතුරින් පසු පහුවනදා සිටම මෙහි පිළිසකර කිරීම් අරඹා තිබුණී.  නමුත් මෙම සිදුවීම පිළිබද සියලු තොරතුරු   විමසීම  සඳහා මාධ්‍ය විසින් වෙන්නප්පුව  ප්‍රාෙද්ශීය සභාපතිවරයාගේ දුරකථනයට ඇමතුව ද එය සාර්ථක නොවීය.  මේ වන තෙක් ඔහු දුරකථනය වසා ඇති අතර කිසිවෙකුට පිළිතුරු දී නොමැත.
10580264_771440919565310_8085150832280007184_n