සරත් ප්‍රනාන්දු අපෙන් සමුගනි.

0
271

ශ්‍රී ලංකා සිවිල් සමාජ ව්‍යාපාරයේ ක්‍රියාකාරි ප්‍රගතිශිලි බුද්ධිමතුකු වු සරත් ප්‍රනාන්දු මහතා ඊයේ රාත්‍රියේ හෘදයාබදයකින් මියගොස් ඇත.
විශ්ව විද්‍යාලය අවදියේ 71 කැරැල්ලේ ක්‍රියාකාරිකයෙකු ලෙසින් සිය සමාජ ජිවිතයට පණදුන් ඔහු ලංකාවේ සමාජ ව්‍යාපාර ගණනාවක මුලිකත්වය ගෙන කටයුතු කර තිබුණි.
ඉඩම් හා කෘෂි ප්‍රතිසංස්කරණ ව්‍යපාරය ඔහුගේ ජිවිතයේ වැඩිම කාලයක් මහන්සියක් දෑරු සමාජ ව්‍යපාරය විය.
සරත් ප්‍රනාන්දු මහතාගේ අවසන් කටයුතු 2014 සැප් 10 වනදා සවසු වරුවේ යකල්ල ඉබ්බාගමුවේදි සිදුකිරිමට නියමිතය.sarath_fernando_3column00_nospace_landscape[1]