‘සරත් ප්‍රනාන්දු පොදු ජනතාවගේ මනුස්සයෙක්…’

0
57

Sarath-Fernando
”…..අපිට පෙන්නලා දීලා තියනවා පහුගිය අතීතයෙහි යම් විප්ලව වලින් සමාජ වෙනස් කිරීමක් කරාවි කියලා, යම් යම් රටවල් වල උදාහරණ. මේ වෙනකොට ඒ උදාහරණ වලට අලුතෙන් අර්ථ දෙන්න සිද්ධවෙලා තියනවා. එය පමණක් මදි ය කියලා. ඒක කරන අය තුළ යම් ගතිගුණ ප්‍රමාණයක් තියෙන්න ඕන, ඒක දිගටම කරගෙන යන්න සහ ඒකට කැප වෙන්නත්, ඒකෙන් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජන නොලබන්නත්. අන්න ඒ කාරණය සදහා අනාගතයේ දී යම් කිසි ආදර්ශවත් මනුස්සයෙක් අපට හමු වෙනවා නම් ඒ හමු වෙන ‘මිනිසා‘ සරත් ප්‍රනාන්දු තුළ අද ඉන්නවා., සරත් ප්‍රනාන්දු පොදු ජනතාවගේ මනුස්සයෙක්….
සරත් ප්‍රනාන්දු සහෝදරයා පසුගිය 7වනදා සවස අපෙන් සමුගත්තේ ය. ඔහු අපෙන් සමුගන්නා විට 72වන වියේ පසු විය. සරත් ප්‍රනාන්දු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරැ සිසුවෙකුව සිටියදී 71 කැරැල්ලට සම්බන්ධ වූ අතර, 71 කැරැල්ලෙන් පසුව විශේෂයෙන් ගොවි ජනතාව ….http://www.vikalpa.org/?p=21704
(උපුටා ගැනීම විකල්ප වෙබ් අඩවියෙන්)