සිලොනීස්ලාගේ කෑම සැපයුම් ටෙන්ඩරය ආහෝසියි?

0
84

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන රැසකට කෑම සපයන ලද මුන්නකරයේ පිහිටි සිලෝනිස් නම් වු කෑම සැපයුම් ආයතනය මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය විසින් සීල් තබන ලද්දේ නිදහස් වෙළඳ කලාප සේවිකාවන් පිරිසක් දෙවරක්ම ආහාර විෂවිම හේතුවෙනි.
මේ නිසා එක් කම්කරු සේවිකාවගේ ජිවිතයද අහිමිව ගියේය.
කෙසේ වෙතත් ආහාර සම්බන්ධයෙන් වු පරක්ෂණ වාර්ථා ලබන සතියේ ලැබෙන බව මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
මේ අතර සීලෝනීස් ආයතනය වෙත නෙස්ට් ආයතනය විසින් ලබා දි තිබුන ආහාර ටෙන්ඩරය අත්හිටුවා ඇතැයි පැවැසේ.