මීගමු ධීවරයෝ ආණ්ඩුවට රතු එළි පෙන්වති.

0
45

තෙල් සහනාධාරය ලබානොදි රජය විසින් කරන්නට යෙදුන සකලාකාර ප්‍රෝඩාවන්ට එරෙහිව මීගමුවේ ධිවරයන් විසින් දියත් කරන ලද මරාන්තික උපවාසය කතෝලික පල්ලියේ ඉල්ලිම මත අත්හිටවු අවස්ථාවේ ඔවුන් විසින් රජයට කල් දි තිබුනේ සැප්තැම්බර් මාසය ඔවුන්ගේ රතුනිවේදනය බවය.
මේ දිනවල මිගමුව අවට අලවා ඇති පෝස්ටර් වල දැක්වෙන්නේ සැප් 15 වෙනිදා ට සිය ඉල්ලිම් ඉටුනොකරන්නේ නම් ඔවුන් සිය ඉල්ලිම් දිනාගැනිම වෙනුවෙන් යළිත් අරගලයකට පිවිසෙන බවය.Fisheris poster