මාධ්‍ය මර්ධනයට එරෙහි එකාබද්ධ විරෝධතාවය අද කොළඹදි

0
53

media posterමෙරට පළල්ම මාධ්‍ය ජාලය වන මාධ්‍ය නිදහස සදහා ක්‍රියාකාරි කමිටුව සියළුම ප්‍රාදේශිය මාධ්‍ය ජාලයන් හා එක්ව පැවැත්වෙන විරෝධතාවය අද දවල් 12ට කොළඹ කොටුවේදි පැවැත්වේ.