මංජුල වෙඩිවර්ධනගේ සාහිත්‍ය නිර්මාණයක් වන ‘‘මගේ ආදරණිය යක්ෂනී‘ කෘතිය පිළිබද සංවාදයක් නොවැම්බර් මස 09 වන ඉරිදා සවස 2.00ට පැවැත්වේ. මෙම සංවාදය අදහස් දැක්වීම් කීපයකින් සමන්විත වන අතර විවාත සංවාදයකට ද ඉඩ විවර කර තිබේ. ප්‍රධාන අදහස් දැක්වීම්
විකුම් ජිතේන්ද්‍ර ,සාලිය ඉදුරුවිතාන විසින් සිදුකිරීමට නියමිතය.
ස්ථානය – මීගමුව ජනාවබෝධ කේන්ද්‍රය