මීගමුව තලාදූව පාරේ සිප් සයුර අධ්‍යාපනය ආයතනය සමිපයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ගණිකා මඩමක් පිළිබදව ප්‍ර දේශවාසින් අද දිනයේ ඒ ස්ථානය ඉදිරියේ උද්ඝෝෂණයක් සංවිධානය කර ඇත.
මීගමුවේ ප්‍රබල නවක දේශපාලකයෙකුගේ හිතවතෙකු විසින් මෙම ගණිකා මඩම පවත්වාගෙන යන බව ප්‍රදේශවාසින් පවසති.