දුංගාල්පිටියේදී තිදෙරැ පියෙකු ඝාතනය වෙයි

0
160

ජනවාරි 13 වනදා සවස 3.00ට පමණ තිදරැ පියෙකු වන වර්නකුලසූරිය අසිත සරත් කුමාර
නමැති පුද්ගලයෙකුව දුන්ගාල්පිටිය සිය නිවස අසලදී කඩුවකින් සහ පිහියකින් කපා
ඝාතනය කර ඇත.  වාර්තා වන පරිදි මිය ගිය අසිත සරත් කුමාර යන   අය  වයික්කාල
බෝලවත්තේ  සාන්ත මරියා පාරේ  පදිංචිකරැවෙක් වන අතර  රැකියාව ලෙස
කසිප්පු ව්‍යාපාරයේ යෙදී සිට ඇත. දුංගාල්පාටියේ ද ඔහු විසින් කසිප්පු ව්‍යපාරය කරගෙන ගොස් ඇති අතර   ඔහුව ඝාතනයට ලක්කොට ඇත්තේ කසිප්පු ව්‍යාපාරයේ යෙදී සිටි මවක් සහ පුතෙක=
විසිනි.