අමානුෂික ලෙසින් පහරකෑමට ලක්වු රැදවියෙකු මීගමු රෝහලේ ?

0
35

මීගමුව බන්ධනගාරයේ සිටි රැදවියෙකුට එහි ජේලර්වරයෙකු විසින් අමානුෂික ලෙස පහරදිම හේතුවෙන් මීගමුව රෝහල වෙත අද දිනයේ ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.බන්ධනාගාරය තුල සිදුකෙරෙන කිසියම් නිති විරෝධි ජාවාරමක ගණුදෙනු ප්‍රශ්ණයක් මේ පහරදිමට හේතුවි ඇතැයි තහවුුරු නොකළ ආරංචි මාර්ග සදහන් කර සිටි.