එජාප මීගමුව සංවිධායකට ආසනය අහිමිකිරිමේ කුමන්ත්‍රණයක් ???

0
48

මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා බන්ධනාගාරගතව සිටියදි මීගමුව ආසන සංවිධායක කම වෙනත් අයෙකු වෙත පැවරිම සදහා වන ක්‍රමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් ඇතිබව  නම සදහන් කිරිමට අකමැති එජාප ක්‍රියාකාරින් මීපුර වෙබ් අඩවියට පවසා සිටිති.
මෙම කුමන්ත්‍රණය පිටුපස මුළු රටේම පිළිකුලට පත්ව සිටි ප්‍රජාතන්ත්‍ර විරෝධි චූදිතයන් වෙනුවෙන් පෙනි සිටි නිති කෂේත්‍රයේ ප්‍රබලයෙකුද වන බව ඔවුහු පවසා සිටිති.