හොර අධ්‍යාපන සහතික දි රැකියාව කළ සේවකයා බේරගන්න ලංසා පවුල පෙරට ?

1
94

මීගමුව පෙරියමුල්ලේ සුසාන භූමියේ සේවය කළ සේවකයෙකු හොර අධ්‍යාපන සහතික ඉදිරිපත් කර සේවයේ යෙදි සිට ඇති බව හෙළි විමත් සමගින් ඔහුගේ සේවය අත්හිටුවා ඇත.
එහෙත් නාගරික මන්ත්‍රි දයාන් ලංසා ඇතුළු පාර්ශවයක් මේ සේවකයාව නැවත සේවයේ පිිහිටුවිමට මේ දිනවල කටයුතු කරමින් සිටින බවද සැලය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමන් සදහන් කළේ රාජ්‍ය සේවයට බොරු කළ සේවකයෙකු යළිත් සේවයේ පිහිටුවිම කළ නොහැකි බවය.