ලංසාගේ බඩු බෙදිල්ල ජනපති අණින් නවති.

0
48

lansa 2ඇමති ලංසා විසින් සිය  පදනම මගින් කටාන ශ්‍රිලනිප ජනතාව වෙත අද දින බඩු බෙදාදිමේ දැවැන්ත උත්සවයක් කටුනායක ඩවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රිඩාංගනයේදි පැවැත්විමට නියමිතව වු අතර
මේ සදහා විශාල වියදමක් දරමින් ප්‍රචාරයක්ද ලබා දි තිබුණි.මේ සදහා විශාල ජනතාවක්ද රැස්ව සිට ඇත.
එහෙත් හදිසියේම ජනපති අණින් මේ උත්සවය නවතා දමා තිබුනේ පාර්ලිමේන්තු මන්ත්‍රිණි වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ විසින් ජනාධිපති වෙත කරන ලද දැනුම් දිමකට අනුවය.ඇමති ලංසා විසින් දන්වා ඇත්තේ කුකුල් පැටව් ලබාගැනිම සදහා පැමිණ ඇති අය නාගරික මන්ත්‍රිවරුන්ගෙන් ලබාගන්නා ලෙසය.