පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිතට ඇප … ?

0
43

roies 2මීගමුවේ  සිදුවු මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් 2014 පෙබරවාරි 22 සිට බන්ධනාගාරගත කර සිටි මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට මීට සුළු මොහොතකට පෙර ඇප ලැබි ඇත.
රුපියල් කෝටියක බැංකු ඇපයක් සහ මුදලින් රු ලක්ෂ 10 ඇපයක් ගෙවිමට රොයිස් විජිතට සිදුව ඇත.
ඔහුගේ ආධාරකරුවන් මේ රු ලක්ෂ 10 හැකි ඉක්මනින් එකතු කර ගෙවා තම සංවිධායකයාව හැකි ඉක්මනින් එළියට ගැනිමට කටයුතු කරන්නේ යැයි එජාප ක්‍රියාකාරිකයෙකු මීපුරට පවසා සිටියේය.
බැංකු ඇපකරය වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රිවරයෙකු ඉදිරිපත්ව ඇති බවද සැලය.