රොයිස් විජිත එලියට ගන්න ලබන සතියේදි මෝසමක් ?

0
87

මුදල් කොල්ලයක් සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගත කොට ඇති මීගමුව එජාප ආසන සංවිධායක සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතාට පසුගිය දිනක ඇප ලබාදුන්නද එහි ඇතුලත් වු ඇප කොන්දේසිවල බරපතල කම නිසා අදටත් ඔහුට ඉන්නට සිදුව ඇත්තේ බන්ධනාගාරය තුලය.
මෙම ඇප කොන්දේසි සම්බන්ධනේ අප කළ විමසුමකට පිළිතුරු දුන් නිතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසා සිටියේ ඇප කොන්දේසි ලිහිල් ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටිම ට ලබන සදුදා දිනයේදි බලාපොරොත්තු වන බව පවසා  සිටින ලදි.roies new 1