කර්මාන්ත කාරක සභාවේ සභාපතිකමට ආණ්ඩු පක්ෂයේ පොරයක්

0
80

මීගමුව මහ නගර සභාවේ කර්මාන්ත කාරක සභාවේ සභාපතිධුරය යනු වැදගත් තනතුරකි. ලංසා පිලේ පළමු තේරිම ලෙසින් අභිෂේක ලැබු සුනිල් සිල්වා සිටියදි කලෙක සරත් පිළට ලැදිව සිටි දැන් එහි නැති තවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙක් මෙයට තරග කරන බව දැනගන්නට ඇත.