මෛත්‍රිගේ මැතිවරණ සටන මෙහෙයවන්නට හෙට සිට ගම්පහට තවත් යෝධයෙක් ?

0
43

මෛත්‍රි පාලනයක් වෙනුවෙන් විපක්ෂය ගෙන යන ජනපතිවරණ සටනට තවත් හයිය දෙන්න මුළු ගම්පහ දිස්ත්‍රික්කය පුරාම වුව මහත් ජවයකින් වැඩකළ හැකි  අභිෙයා්ගවලට බව නැති දේශපාලකයෙක් එලියට පැමිණෙනු ඇතැයි අපට සමිප ඉතා විශ්වාස දායක ආරංචි මාර්ගයක් විසින් හෙළිකර සිටි.
ඔහුගේ සම්ප්‍රාප්තිය ඇමති ලංසාට මෙන්ම බැසිල් රාජපක්ෂයට බලවත් අභියෝගයක් වනු ඇත.My3