2014 දී සිදුවූ ඛේදවාචක වලින් ඉදිරියට ආ පුවත් වෙබ් අඩවි

0
152

 

a9452967ededd56d624db13c8ea71ad1
මැලේසියාවේ ජනතාව වැඩියෙන්ම කියවා  ඇති ප්‍රවෘත්ති වෙබ් අඩවි වලින් අංක
1 ට පත්වී ඇත්තේ Malaysiakini  පුවත් වෙබ් අඩවියයිhttp://www.malaysiakini.com  මෑතක දී නිකුත් ගූගල් සෙවුම් ප්‍රවනතා චාට් එකට අනුව  වසර අවසාන Top 10 ලැයිස්තුවට අනුව ගූගල් අන්තර්ජාල පිවිසුම හරහා  ප්‍රවෘත්තී සෙවීමේදී  වැඩිපුර ප්‍රවේශ වී ඇති  වෙබ් අඩවිය ලෙස  Malaysiakini වෙබ් අඩවිය ඉදිරියට පැමිණ ඇත.

Malaysiakini වෙබ් අඩවිය වැඩිුපුර පරිහරණය කර ඇත්තේ 2014 වසරේදී වඩාත්ම ආන්දෝලනාත්මක සිදුවීම් ගැන කියවීමට, නැරඹීමට න අතර මෙම වෙබ් අඩවිය හරහා තොරතුරු සෙවීම සදහායි. එම සිදුවීම් අතර 2013 වසරේ මාර්තු මාසයේ සිදුවූ ඵ්‍ය 370 ගුවන්යානය අතුරුදහන්වීම හා 2014 දී ලෝක කුසලාන සහ MH17 ඛේදවාචකය, ප්‍රධාන තැනක් ගෙන ඇත.