මීගමුවේ පෙරපාසැල් ගුරුවරියන් පිරිසක් සිල් පද කඩලා..!

0
238

මීගමුවේ පෙරපාසැල් ගුරුවරියන් පිරිසක් මැතිවරණ මුව විටේ තබාගෙන දේශපාලයකයන් විසින් සිදුකරගෙන යන බඩුබෙදිමේ නීතිවිරෝධි දේශපාලන කටයුත්තකට සිය අනුග්‍රහය ලබා දි ඇතැයි වාර්ථා වේ.
ආණ්ඩුට අනුබද්ධිත සංවිධානයක් ලෙසින් පිහිටුවා ගෙන ඇති පෙරපාසැල් ගුරුවරියන්ගේ සංවිධානයක් විසින් මෙසේ මහන මැෂින් සහ ගෑස් ලිපි සිය සාමාජිකයන් වෙත ලබාදිමට කටයුතු කර ඇත.
මහතෝරන දරුවන්ට මගපෙන්වන පෙරපාසැල් ගුරුවරියෝ හිරිකිතයකින් තොරව මෙසේ සිල් පද කඩා ඇත.
බඩු බෙදිමේ දේශපාලනයට කප් ගැසු අංක එකේ දේශපාලකයා වන ඇමති නිමල් ලංසා මේ සිල්පද කැඩිම සදහා මුලිකත්වය ගත් තැනැත්තා ලෙසින් සැලය.HanthanaSchoolLabs01