කැරොල් කරත්තය

0
637

 

මීගමුව වැල්ලවීදිය දමිල ගීතිකා කණ්ඩායම විසින් සංවිධානය කර තිබූ කැරොල් ගායනාවක් වීදී සංචාරය කෙරුණා.
දින දෙකක් පුරා පැවති මෙම සංචාරයේ  අද දෙවනි දවසයි. (දෙසැ 27)
සජීවී ගවලෙනක් හා ගායනා කණ්ඩායමද නත්තල් සීයලාගේ  වෙස් ගත් අය හා නර්තන කණ්ඩායම් මෙහි දක්නට ලැබිනි..මෙය වැල්ලවීදිය මුහුදු බඩ මාර්ගය පුරා ගමන් කරයි.
20141227_190230

20141227_190505
20141227_190706 20141227_190829