ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රින් 2 කක් අද මීගමුවේදි විපක්ෂයට…

0
41

මීගමුව මහනගර සභාවේ ජනවාරි මස මහසභාව අදට යෙදි ඇත. අද දින සභාවේ විශේෂත්වය වන්නේ මෙතෙක් ආණ්ඩු පක්ෂයේ සිටි නාගරික මන්ත්‍රිවරයෙක් සහ මන්ත්‍රිවරියක් විපක්ෂයේ අසුන් ගැනිමයි.
ඒ මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රි ඊසාක් මහතා සහ සන්ධාන මන්ත්‍රිනි රෙමොනා ලංසා මහත්මියයි
මේ අනුව අද සිට මීගමුව  විපක්ෂ මන්ත්‍රි සංයුතිය 11 යි ආණ්ඩු පක්ෂ සංයුතිය 15 ක් වනු ඇතEsak