පළගතුරේ ඡන්ද පොළ ගාව ඉන්න කල්ලිය කව්ද ?

0
95
ජනවාරි 08 වෙනිදා අදාල භික්ෂුන් වහන්සේ සහ අදාල මෝටර් රථයද මෙහි වේ.

 

මීගමුව පළගුතුරේ ඡන්ද මධ්‍යස්ථානය අසල ආණඩු පක්ෂයේ කණඩායම් දෙකක් දෙපැත්තට සිටින බව අපගේ වාර්ථා කරුවන් පවසති.
මේ එක් කණ්ඩායමක් මෙහෙය වන ලද්දේ ආණ්ඩුපක්ෂ නාගරික මන්ත්‍රි සුනිල් සිල්වා සහ බෞද්ධ හික්ෂුවක් විසිනි.
ඔවුන් දෙපල රැදි සිටියේ පළගතුරේ අංක 41 දරන නිවස ඉදිරිපිටය
ජන්ද පොලට අනික් පසින් පිහිටි යාබද තැනක රැස්ව සිටි පිරිසට නායකත්වය සපයා තිබුනේ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති එම් සකාවුල්ලා විසිනි.
sunil team