පිලිපීනයේදී  දුගී ජනතාව පාප්තුමාගෙන් සඟවයි

0
59

පසුගිය දා පිලීපීනයේ සංචාරයක යෙදුණ ශුද්ධවූ පාප්තුමාව දැකගැනීමට එරට සියලූම ජනකොටස් වලට  අවස්ථාවක් නොලැබුණ බව එරට මාධ්‍ය වාර්තා කරති. විශේෂයෙන් වීදි දරුවන් හා දුගී දුප්පත් ජනතාවට ඔහුගේ රථ පෙළපාලිය අසලට පැමිණීමට ආරක්ෂක අංශ  විසින් ඉඩ අහුරනු ලැබිණි.
2000ක පමණ සමාජ හා දේශපාලන ක්‍රියාකාරීන් මැනිලා නුවරට රැස්වී ඔවුන්ගේ ගැටළු ගැන බැනර් පුවරු ප්‍රදර්ශනය කළහ.
ඔවුන්  සිය දූගීභාවය ,ඉඩම් අහිමිවූවන්ගේ ගැටලු, මානව හිමකම් උල්ලංඝනයවීම් හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබද සටන් පාඨ අවධාරනය කරන ලදී.
mudwalk-800x530 banners-banned-800x533 cops-block-group-800x533 human-rights-groups-blocked-800x600political-prisoners

උපුටා ගැනීම Global Voice