මීගමුව නගර සභාවේ වාහන පාලනය කරන්නේ ප්‍රසන්නද?

0
223

මීගමුව මහනගර සභාවේ නගරාධිපතිවරයාට ඉතා සමිපව සිටින අයෙක් වු ප්‍රසන්න නැමැත්තා ඇමති නිමල් ලංසාගේ කිට්ටුවන්තයෙකි.
දැනට නගර සභාවේ මාසික කුලි පදනම යටතේ ගෙන ඇති වාහනයක රියදුරෙකු හා බහින් බස් විමක් ඇතිකරගැනිමෙන් පසු ඉදිරි මාසය සදහා එම වෑන් නගර සභාවෙ සේවාවන් සදහා යොදවන්නේ නම් වෙනත් රියදුරෙකු සමග පමණක් එවන් ලෙසින් දැනුම් දි ඇති බව සැලය.
නගර සභාවෙන් පඩි ලබන ඉහල නිලයක් වු ප්‍රවාහන කටයුතු භාර නිලධාරියෙකුද වේ .
එහෙත් මේ නිකම් ප්‍රසන්න ඒ සියල්ලන්ටත්  වඩා දැන් උඩ ගොස් ඇති සෙයකි.