මීගමුවේ කුණු ඕවිටියාවත්තේ දැමීමට සති දෙකකට අවසර

0
77

මීගමුව මහ නගර සභා බලප්‍රදේශය තුළ මතුවී ඇති විශාල අර්බුදයක් වන කුණු බැහැර කිරීමේ ප්‍රශ්නයට අධිකරණය හරහා විසදුමක් ලබාගැනීමට බලධාරීන් යොමු වි ඇත. මෙහි ප්‍රතිපළයක් ලෙස  ඕවිටියාවත්ත ප්‍රදේශයේ ඇති කුණු කසල බැහැර කිරීමේ   ස්ථානයට නැවත සති දෙකක් යනතුරු  කුණු දැමීම සදහා අවසර ලැබී ඇති බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතාව විරෝධය පළකරමින් සිටින අතර ස්ථීර විසදුමක්  සොයා ගැනීමට මීගමුව මහ නගර සභාව මෙතෙක් සමත් වී නොමැත. මෙවර මහ නගර සභා රැස්වීමේද මෙම ප්‍රශ්ණය  පිළිබඳව සාකච්ඡා වීමට නියමිතය.  kunu ngb 8