ප්‍රජාතන්තවාදය උදෙසා නීතිඥයන්ගේ කාර්යභාරය

0
55

වර්ථමානයේ මේ රටේ නීතිය හා ආධිපත්‍යයය දිනෙන් දින විනාශ මුඛයට යමින් පවතින වාතාවරණයක් තුල තව දුරටත් නිහඩව නොසිට මේ රටේ නීතියේ ආධිපත්‍යය යළි ස්ථිපිත කරණු වස් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා නීතීඥයෝ සංවිධානය විසින් මහජනතාව හා නීතිඥයන් දැනුවත් කිරීමේ සම්මණ්ත්‍රනයක් මේ මස තුන්වන ( 03 ) සිකුරාදා හවස 3.30 ට කොළඹ ග්‍රහලෝකාගාරය ඉදිරිපිට විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ දී පවත්වන්නට කටයුතු සම්පාදනය කර ඇත්තෙමු.
දේශණ . නාමල් රාජපක්ෂ නීතීඥවරයෙකු වශයෙන් දිවුරුම් දීම හරහා බිහි වූ නව නීතී සම්ප්‍රදාය- කේ.ඩබි. ජනරංජන
ප්‍රජාතන්ත්‍රවාදය යළි ගොඩ නැගීම උදෙසා වූ නිතීඥ කාර්ය භාරය-
ලාල් විජේනායක
වෘත්තීය සමිති ක්‍රීයාමාර්ග හා සාමකාමී රැස්වීම් පැවැත්වීම වාරණය කිරීමේ අධිකරණ සම්ප්‍රදාය- චන්ද්‍රපාල කුමාරගේ
වෙබ් අඩවි මෙරට තුල වාරණය කිරීම හා මාධ්‍ය මර්ධනය-ජේ.සී. වැලිඅමුණ
ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම උදෙසා කැපවී ක්‍රීයාකරන සියලු දෙනාට මේ අස්ථාවවට සහභාගි වන මෙන් ආරාධනා කර සිටින්නෙමු.