රොයිස් විජිත අද දෙරණ ”වාද පිටියට”

0
173
රොයිස් විජිත ඡන්දය ප්‍රකාශ කරන්නට පැමිණෙන අයුරු....

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී , මීගමුව එජාප සංවිධායක රොායිස් විජිත ප්‍රනාන්දු මහතා අද රාත්‍රී 10.30ට දෙරණ නාලිකාවේ දී විකාශය වීමට වාද පිටිය දේශපාලන වැඩසටහනට සහභාගී වීමට නියමිතය. මෙම වැඩසටහන සජිවී විකාශනයකි. roicehora