ලංකාව මැද මුලනින් පාලනය කළ සමයක් විය. එකල මීගමුව පාලන කරනු ලැබුවේ වැල්ලිවිදියෙනි.
ඒ මීගමුවේ ගෝඩ් පාදර් විසිනි.
ඔහු මීගමුවේ ප්රබලතම දේශපාලකයෙකු පියෙකි.
අරුමය වන්නේ අදටත් මේ ගෝඩ් පාදර් ගමන් යන්නේ බස්නාහිර පළාත් සභාවලට අයත් වාහන වලිනි.
ඉන් කියැවෙන්නේ කුමක්ද ????