මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්රිවරයෙක් පාසැල් දරුවන් සදහා නොමිලේ ලබා දිමට මන්ත්රිවරුන්ට හට ලබාදුන් පොත් කඩේට විකුණා ඇතැයි වාර්ථා වේ.
මීගමුවේ සමුපාකාරයේ තිබි සොයා ගෙන ඇතැය කියන මේ පොත් තොගය පිළිබද පරික්ෂණයක් මිගමුව පොලිසිය විසින් සිදුකරගෙන යනු ලබයි.සරත් පිළේ සිට ලංසා පිළට පැන්න මේ මන්ත්රිවරයා නවකයෙකි.