මීගමුවේ සුපිරිතම ව්‍යාපාරිකයෙකු වෙයි.යානවාහන අතින්ද ඔහුට දෙවනි වන කිසිවෙක් නැත. මේ ව්‍යාපාරිකයා ගැන ඒතරම් අදින්න එපා යැයි ගම්පහ දිස්ත්‍රික්කයේ එක් මන්ත්‍රිවරයෙක් එජාප මන්ත්‍රිවරයෙකුගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
මේ සුපිරි ව්‍යාපාරිකයා හා තවමත් ව්‍යාපාරික ගණුදෙනු ඇයටද තිබෙන්නට පුළුවන.