උඩුගම්පළ සෙනරත් පරණවිතාරන පාසල අසල බස්නැවතුම්පළ සාදා දෙන්න

0
589

උඩුගම්පල පිහිටා ඇති පාසල් දෙකක් වන  සෙනරත් පරණවිතාන හා උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයේ  සිසුන්ට  සහ මහ ජනතාවට රැකවරණය සැලසිමට තිබූ  බස් නැවතුම්පොළ මේ වනවිට එම ස්ථානයේ නොමැත. ඇත්තේ බිමට දැමූ සිමෙන්ති කොටස පමණි. මෙම බස්නැවතුම්පොළ නැවත   සකස් කර දීමට බලදාරින් තවමත් අපොසත් වී ඇත. වර්ෂාවෙන් හා හිරු රශ්මියෙන් පිඩා විදින මහා ජනතාව බලදාරින්ගෙන් ඉල්ලා සිටින්නේ  මෙම බස්නැවතුම්පොළ නැවත ඉදිකර දෙන ලෙසයි. දිගින් දිගටම  බලධාරින්ට මෙය අවධාරණය කළත් මෙම ගැටලුවට ප්‍රතිචාර නොදක්වන්නේ ඇයි?

DSCF3537සිතුමි නවෝදා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here