ධීවරයන් මුහුණ දෙන ප්රධාන ප්රශ්ණ කිපයක් මුල්කරගෙන මීගමුවේ ධිවරයෝ අද විරෝධතාවක් සදහා මේ වන විට සුදානම් වෙමින් සිටිති . ඒ වෙනුවෙන් අද මීගමුවේ කිසිදු ධිවරයෙකු මුහුදු ගොස් නැත.
මෙම විරෝධතාවය අද පෙරවරුවේ කොතලාවල පාලම යටදි සිුදුකිරීමට නියමිත බව ධිවරය ක්රියාකාරිකයෙකු මීපුරට පැවසිය. ඡායාරූප – සිතුමි නවෝදා