ධීවර සංවිධාන එකමුතුව විසින් අද මීගමුවේ ධිවරයන්ගේ විරෝධතාවක් සංවිධානය කර තිබුණි.වරාය නගරය තහනම් ආම්පන්න භාවිතය ඉන්දිය ධිවරයන්ගේ ප්රශ්ණය ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කොටගෙන මෙම විරෝධතාවය අද පෙරවරුවේ මීගමුවේ කොතලාවල පාලම යටදි සිය බෝට්ටුවල නැගි උද්ඝෝෂණයක නිරතවුහ.
මෙම උද්ඝෝණය වෙනුවෙන් අද දිනයේ මීගමුවේ කිසිදු ධිවරයෙකු මුහුදු ගොස් තිබුනේ නැත.