නගරාධිපති ඇන්ටන් ජයවීරටත් අල්ලස් චෝදනා ?

0
63

NGB mayorමීගමුව නගරාධිපති ඇන්ටනි ජයවිර මහතා සහ ශ්‍රිලනිප මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න මහතා අතර පසුගිය දිනක ඇතිව තිබු ගැටුමෙන් අනතුරුව මීගමුව දේශපාලන කවයන් තුල අළුත් කථාබහක් මතුව තිබේ.
ඒ මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කිරිමේ ඇති සුදානමක් ගැනය.
විශේෂයෙන්ම මේ දිනවල මීගමු ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් විසින් මෙය ප්‍රචාරය කරමින් සිටින බව වාර්තා වේ.