සතිපතා රාජිත බැහැදැකිමට යන මීගමු දේශපාලකයා කව්ද ?

0
89

Rajithaනව රජයේ ප්‍රබල ඇමතිවරයෙකු යැයි කියන රාජිත සේනාරත්න මහතාව සතිපතා බැහැදැකින්නට යන මීගමුව දේශපාලකයෙකු සිටින්නේ යැයි දැන් හෙළිව තිබේ.
මේ බව කියා සිටින්නේද නව රජයට සමිප සමබන්ධකම් ඇතැයි පැවසෙන දෛවඥයෙකි.
ඔහු එහි ගිය අවස්ථා ගණනාවකදිම තමන් එකි දේශපාලකයා එහි සිටිනු දැක ඇති බවට සදහන් කර තිබේ.