මීගමුව බිච් පාක් එකේදි ගුටිකෙළගත් චිවරධාරින් තිදෙනා කව්ද ?

0
138

beach park8PGමීගමුව කුඩාපාඩුව වෙරළ උද්‍යානයේදි දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබුණි. පසුව පොලිසියද මැදිහත්ව මෙය නවතා දමා ඇති අතර පසුව දැනගන්නට ලැබුනේ වෙරළ උූද්‍යානයේ සිටි තරුණ පිරිසක් හා ගැටුමක් ඇතිකරගෙන තිබුන තිදෙනෙක් චීවරධාරින් බවය.
කිසියම් ප්‍රදේශයක සිට පැමිණ සිය චිවර උනා දමා මුහුදේ දිය නා ඇති මේ තිදෙනා බිමත්ව සිටි බවද පොලිසිය කියයි.
මේ පිළිබද වැඩිදුර පරික්ෂණ මීගමුව පොලිසියේ ආපරාධ අංශය විසින් මෙහෙයවනු ලබයි.
පසුගිය කාලය තුල බුද්ධ සාසනයටද නිගාදෙන අයුරින් ක්‍රියාත්මක වු භික්ෂුන් පිළිබද නිතර මාධ්‍ය වලින් මෙන්ම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේද ප්‍රචාරයට ලක්විය.
කෙසේ වෙතත් වෙරළ උද්‍යානයේ විවේකය ගතකරන්නට පැමිණ තිබුණ බෞද්ධ ආගමිකයන්ද මේ සිදුවිම ගැන කථා කලේ මහත් කළකිරිමෙනි.
මෑතක සිට මෙවැනි සිදුවිම් දැන් වැඩි වැඩියෙන් වාර්ථා වන්නට පටන්ගෙන තිබිම ගැනද ඔවුන් කම්පා වන බවද කියා සිටියේය.