මීගමුවේ ධීවරයන් රජයේ යෝජනාවට කැමැතියි කිම බොරුවක්. අපි ඒ ගැන හෙට මධ්‍යවලටත් කියනවා

0
61

මීගමුවේ ධීවර නියෝජිතයන් රජය විසින් ඉදිරිපත් කරන්නට යෙදුන තෙල් මිලට සහන සැලැස්මට අද දිනයේ එකඟතාව පළ කලේ යැයි කියා ධිවර ඇමැතිවරයා විසින් ප්‍රකාශ කිරිම බොරුවක් බව වැල්ලවිදිය එකාබද්ධ සංවිධානයේ නියොජිතයෙක් මීපුරට පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය සාකච්ජාවක් හෙට දිනයේ කැදවන්නට තම සංවිධානය කටයුතු කරමින් සිටින බවද පවසා සිටියේය.

අද රාත්‍රියේ ද කිසිදු ධීවරයෙක් මුහුදු නොයන බවද හෙට දිනයේද ලේල්ලම වසා දමා ඇති බවද තවදුරටත් දන්වා සිටියේය.