කුරණ කලපුව අසල තැනෙන කාමර 40 හේ සුපිරි හෝටලය කාගේද ?

0
101

reception hallකුරණ ගැලිසන් මෝටර්ස් විසින් පවත්වාගෙන ගිය ස්ථානයේ දැන් කාමර 40 කින් යුත් අති සුඛෝපහෝගි හෝටලයක් ඉදිවෙමින් තිබේ.
මෙයට අමතර අති නවින පන්නයේ උත්සව ශාලාවක්ද මිට අයත්ය.
මේ අයෝජනයේ හවුල් කරුවන් තිදෙනෙකු සිටින බව අප මීට පෙරද හෙළිකර සිටියෙමු.
අපගේ ඒ පුවත පළවිමෙන් අනතුරුව අපව අමතා සිටි ගැලිසන් මෝටර්ස් අධිපති ඩන්ස්ටන් ගොළුහේවා මහතා යා සිටියේ මේ හෝටල් ව්‍යපෘතියට බොරළු සමන්ත සම්බන්ධ නැති බවකි.
එහෙත් මෙ වැඩ බිමේ සේවකයන් සිය සේවාමය ගැටළු සියල්ල කියන්නේ බොරළු සමන්ත නැමැත්තාටය.
ඒ ඔහු නිතර එහි යන එන නිසාය.
ඒ මෙහි අනෙක් හවුල් කරුවන් වන නිමල් ලංසා සහ ගැලිසන් අධිපති ඩන්ස්ටන් යන අය නිතර මෙහි නොයන නිසා විය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here