එක්ස්පෝ 2015 සහ ශ්‍රී ලංකාව

0
103

EXPO 2015 ( Universal Exposition) ලෝකෙ ලොකුම වෙළද ප්‍රදර්ශනය තමා මේ,,මේ වසරේ පැවැත් වෙන්නේ ඉතාලියෝ මිලානෝ නගරයේ,,මැයි පලමු වෙනිදා ආරම්භ උනා මේ වසරේ ඔක්තෝම්බර් 31 වෙනිදා අවසන් වෙනවා.මේ වසරේ රටවල් 145 මේ ප්‍රදර්ශනයට සහභාගි වෙලා තියනවා,හෙක්ටයාර් 200 පමන බිමක් ප්‍රදර්ශය සදහා වෙන් වෙලා තියනවා,,ප්‍රදර්ශනය නැරබීමට මිලියන 20 ජනතාවක් අපේක්ශා කරලා තියනවා.Feeding the Planet, Energy for Life තේමාව යටතේ මේ වසරේ ප්‍රදර්ශනය පැවැත් වෙනවා.කොහොමත් සංචාරක,කර්මාන්ත ප්‍රවර්ධනය පවා මේ යටතෙම සිදු වෙනවා.
ඇත්තටම සියලුම කුඩා රටවල් පවා තමන්ට වෙන් උනු බිම්කඩේ තමන්ගේ රටේ සංස්කෘතිය,වගාකටයුතු,සංචාරක කර්මාන්තය යොදාගෙන ලස්සන ගොඩනැගිලි හදලා තියනවා,,මේ යට තියෙන්නේ එහෙම ඉදිරිපත් උනු ගොඩනැගිලි.

ඉතාලිය (මෙය ඉතාලියට අයත් එක ගොඩනැගිල්ලක් පමණි)
02_breve_padiglione_italia_500x320රුසියාවnews-russia-dettaglioඑක්සත් අරාබි එමීරයpadiglione1චීනයpadiglione-cina තායිලන්තයThailandia වියට්නාමය14_b_padiglioni-expoමැලේසියාව

sommario-Malaysia ඇන්ගෝලාව1430686116_Padiglione-Angola-600x335 තමන්ගේ රටේ අභිමානය පෙන්වන්න තමන්ගේ සංස්කෘතිය විදහාපාලා ඉහත වගේ සෑම රටක්ම පාහේ මේ අවස්ථාවෙන් මහගු ප්‍රථිපල ලබා ගන්නවා.එයට හොදම උදාහරනයක් නේපාලය,තමන්ට සිදු උනු දරුණු විපත හමුවේ පවා තමන්ට හැකි අයුරින් ඉතා ලස්සනට තමන්ගේ ප්‍රදර්ශන භූමිය සකස් කරලා,විපතට පත් අය වෙනුවෙන් ආධාර වැඩසටහනක් පවා ක්‍රියාත්මක කරනවා.ecco-le-prime-ore-di-expofoto-e-video-da-milano_1136aea2-efe1-11e4-ab85-7b56354577b0_700_455_big_story_linked_ima අපේ රටටත් ඉතා ලස්සන ගොඩනැගිල්ලක් ඉතාලි රජයේ මුදලින් ඉදිරිපත් කරලා ඉදිකරලා දුන්නා,,අපේ රටේ දියවන්නාවේ ඉන්න බත් කන හරක්ගේ සහ උන්ගේ පස්ස ලෙව කන නිලධාරීන්ගේ කාර්යක්ශමතාවය සහ තැනට සුදුසු නුවන නිසා,එහෙම හම්බුනු ගොඩනැගිල්ල තමා මේ,,,ඔය එක එක ආටෝප මොකටද අඩු වියදමින් ඉතාලිකාරයෝම අපිට මෙහෙම එකක් හදලා දුන්නා නේ..11062019_1613504268936754_5188113779146642789_nමේ වෙද්දී යහපාලන නඩය එක්ස්පෝ බලන්න ඇවිත් බුකියේ සෙල්පි දමමින් සිටී,,ඒත් එකෙක්වත් ඉතාලියෙන් අපිට නොමිලේ දුන්නු පකිස් පෙට්ටිය ඉස්සරහා සිට සෙල්පි නොගනී,අනෙක් රටවල කුටි ඉස්සරහා සිට සෙල්පි දමමින් සිටී,යහපාලකයන්ගෙන්වත් මේ වනතෙක් කිසිම සැලසුමක් පෙනෙන්න නොමැත,උන් සෙල්පි දමන්න විතරක් ජනතා මුදලින් ටුවර් දාගෙන ප්‍රදර්ශනයට පැමිනෙමින් තියනවා,අපිට මේකෙන් ප්‍රයෝජනයක් තියනවද කියලා හිතෙන්නෙ නෑද කොහෙද?ආරම්භක උත්සවයේදී මිලානෝ නගරයේ සිටින අපගේ නැටුම් කණ්ඩායමක් නැටුමක් ඉදිරිපත් කර එයට ඉහල ප්‍රතිචාර ලැබුනා.ඊට අමතරව අපේ රටේ ප්‍රධාන සංචාරක ආයතන කීපයක් මේ කුටියේ සිට ස්ංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වාගෙන යනවා,,,එහි යම් මූලිකත්වයක් දමිළ ජාතියෙක් විසින් සිදු කරන්නේ.මේ වගේ අවස්තාවලින් ප්‍රයෝජනයක් නොගන්න මිනිස්සු අපේ රට දියුණු කරාවිද?

                                                                –  sonodilan (italy)