ලෝකයේ ඉහළම වෙළඳ ඉල්ලුමක් සහිත ක්‍රීඩකයින් 10

0
191

SportsPro නැමැති බ්‍රිතාන්‍ය ක්‍රීඩා සඟරාව විසින් මෙම වසරේ ඉහළම වෙළඳ ඉල්ලුමක් සහිත ක්‍රීඩකයින් 10 දෙනා නම් කරන ලදී. විශ්මයට කරුණ නම්, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී වැනි ජනප්‍රිය ක්‍රීඩකයින් අබිභවා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලි ඉහළට පැමිණ තිබීමයි.

දැකුම්කළු කැනේඩියානු ටෙනිස් ක්‍රීඩිකා ඉයුජීනී බුශා’ ප්‍රථම ස්ථානයේ රැඳුණු අතර, බ්‍රසිලියානු කොලුගැටයා වන නේමාර් දෙවන ස්ථානය ලැබීය.

1. ඉයුජීනී බුශා’ (කැනඩාව) ටෙනිස්

eugenie bouchard sitting in court

2. නේමාර් (බ්‍රසීලය) පාපන්දු

neymar brazil wallpaper confederations cup 2013

3. ජෝ’ඩන් ස්පයත් (ඇමරිකාව) ගොල්ෆ්

jordan spieth

4. මිසී ෆ්‍රැන්ක්ලින් (ඇමරිකාව) පිහිනුම්

Missy Franklin MAIN Michael

5. ලුවිස් හැමිල්ටන් (එංගලන්තය) ෆෝමියුලා 1

lewishamilton goodwood 2007 3

6. විරාත් කෝලි (ඉන්දියාව) ක්‍රිකට්

virat kohli 00704

7. ස්ටීවන් කරි (ඇමාරිකාව) පැසිපන්දු

Stephen Curry1

8. කෙයි නිශිකොරි (ජපානය) ටෙනිස්

Washington%20Tennis 1

9. කැතරිනා ජොන්සන්-තොම්සන් (ඇමරිකාව) මලල ක්‍රීඩාUntitled-1

 

10. උසේන් බෝල්ට් (ජැමෙයිකාව) මලල ක්‍රීඩා

usain-bolt-cwg(උපුටා ගැනිම – sira.lk වෙබ් අඩවියෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here