ගම්පහ එජානිස අපේක්ෂකගේ වාහනයට හැපුන තරුණයන් 2 කක් මරුට ???

0
57
(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි)
(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි)
(ඡායාරූපය අන්තර්ජාලය ඇසුරිනි)

ඊයේ රාත්‍රි 11 ට පමණ කටාන ප්‍රාදේශිය සභාව ආසන්නයේ ඇති හතරමංහන්දියේදි යතුරුපැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු වාහනයක් ගැටි මරුමුවට පත්ව ඇතැයි රෝහල්  ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම වාහනය මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නියමිතව සිටින දිවුලපිටිය ප්‍රාදේශිය සභාවේ සභාපති ඉන්දික මහතාගේ බවද පැවෙසේ.
අනතුර සිදුවන අවස්ථාවේ ඔහුද වාහනේ සිටි බවට තොරුතුරු සැලය.