සරත්ට එරෙහිව සාක්කි දෙන්න ජයවීර කැදවලා …

0
46

nEW MAYORපසුගිය වසරේ මීගමුව මහනගර සභා පිටියේ පැවැති ජනාධිපතිවරණ රැළියක් සදහා ධිවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන වැය කිරිම සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශණ ඒකකය මගින් විශේෂ පරික්ෂණයක් හිටපු ධිවර ඇමැති සරත්  ගුණරත්න මහතාට එරෙහිව මේ දිනවල ක්‍රියාත්මකය.
මෙම අමාත්‍යංශ මුදල් අපහරණය පිළිබදව විමර්ශන සිදුකරන පරික්ෂණ කණ්ඩායම හමුවේ සාක්ෂි දිමට මීගමුව මහනගර සභාවේ නරාධිපති ඇන්ටනි ජයවීර මහතාවද කැදවා ඇතැයි වාර්ථා වේ.
එම ජනාධිපතිවරණ රැස්විමට අදාල සිදුව ඇති අධික මුදල් වැය විම් ගැන විවිධ කරුණු ඔහුගෙන්ද විමසා ඇතැයි සැලය.