ගීත 4000 ක් ලියු ඔහුත්,ගීත 1000 ගායනා කළ ඇයත් අද අසරණයි…..

0
93
 හේම ශ්‍රි අල්විස්

මෙි ශ්‍රී ලංකා කලා ක්ෂේත්‍රය පෝෂනය කල දැවැන්තයන් දෙදෙනෙකි
අන්තර් ඡාලය පීරා බැලුවත් ,ඔවුනගේ සොයාගත හැකිවූ ඡයාරෑපය බැලූවිට
ඔවුන් කොතරමිනමි අසරණදැයි ඔබට පැහැදිළි වනු ඇත.
————————–————————–————————–—-
මෙි යුගයේ අද වනවිට ගීත දහයක් ලියා ගීත 3ක් ඡනප්‍රිය කරගත් එකා
ලක්ෂපතියෙකි, ගීත 3 ක් අමාරැවෙන් කියා 1 ක් ඡනප්‍රිය කරගත් එකාද ලක්ෂ පතියෙකි
ධනවාදය කලාව මාර්කටින් කරන්නේ එලෙසය මෙි මා කියනා මිනිසා ලියූ ගීත
සංඛ්‍යාව 4000 කි ඒ අතර
මධු සදෙන් තවත් සුපුන් සදක් උදාවෙි……..
මයුරාසන මත වැඩ හිදිනා…..
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවෙි ……
ඔබ සොයනා කලු කෙල්ල මමයි
මාගෙ මෙි රට මාගෙ මෙි රට…..
ඇයි බඹරෝ පෙමිමල අතහැරලා….
ඔහු හේම ශ්‍රී ද අල්විස්ය
ඇය ඔහුගේ ප්‍රිය බිරිද අයිරින් ද අල්විස්ය
ඇය ගැයූ ගිත සංඛ්‍යාව දහසකි
දැන් කියන්නේ වෙනස්ම කතාවකි. ඔවුන්ට ප්‍රේමදාස ඡනාධිපති දුන් නිවස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත උදුරා ගන්නා ලදී. ආශ්චර්යමත් හෙටක් යනු
එහි දිගුවකි.අනතුරැව කුළි ගෙවල්වල ඡිවත්වූ ඔවහු සිය අවසන් නවාතැන් පොලවෙත
පැමිණ ඇත එය කුඩා කාමර කැබැල්ලකි 173, වලපල පන්සල පාර පානදුර එහි
ලිපිනයයි. ඒ කුඩා කාමර කැබැල්ලේ ඔවුන් ඡිවිත කාලයටම ලාංකීය සංගීත
කෂේත්‍රයට කල මහගු දායදට එකතුකරගත් සබිබ සකලමනාවම ඇත
පරණ ඇදක්, ඇදුමි දාන ලී කබඩි එකක් ප්ලස්ටික් පුටු දෙකක් හා
ඇල්බීසීයා ලීයෙන් තැනූ මෙිස කබලක් මෙි ඉතිහාසයක් පුරා ඔවුනගේ
සිහිනයේ කැට කැබිලිතිය.හොදම ගීත රචකයාට දුන් හා හොදම
ගායකාවට දුන් දිරාගිය සහතිකද මළ බැදුණු සහිවටනද ඒ අතරය.
ඉතිං ඈ හොදටෝම ලෙඩින්ය. ඔහු ඇළග දනින් වැටී සාත්තුවෙිය
වැසි වැටෙන කලට කාමරය දොරෙ ගලයි වැස්සට සනීප අසනීප
නැතිබැරිකමි අදාලම නැත.ඔවුන් ඉල්ලා සිටින්නේ නෙතට කදුලු
උනනා ඉල්ලීමකි ඒ වෙිලක් ඇර වෙිලක් හෝ දී ඔවුන් ඡීවත් කරවනා
ලෙසයි පිං කැමති සියල්ලනටම විවෘතයි දුරකතනයෙන් ඔවුන් සමිබන්ධ
කරගතහැකි ආකාරය 0385680233 මම මගේ යුතුකම පුලුවන් පුමාණයෙන්
කලෙමි දැන් ඔබෙි යුතුකම ?
(Upali Jayasinghe ගේ මුහුණු පොතෙනි)