මහින්දව පරාජය කළේ සමාජ වෙබ් අඩවි වලින් බව නිමල් ලංසාත් පිළිගනී.

0
58

NImal-lansa-10මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය කිරිම සදහා සමාජ වෙබ් අඩවි තිරාණාත්මක කාර්යභාරයක් කර තිබුණ බස්නාහිර පළාත් සභා ඇමති නිමල් ලංසාද පිළිගෙන ඇතැයි සැලය.
ඔහු මේ බව සදහන් කර තිබුුනේ මේ දිනවල පැවැත්වෙන ප්‍රචාරක රැළියක් අතරතුරේදිය.
ඒ බව සදහන් ව තිබුනේ ඔහුගේ මුහුණුපොතට මුදාහැර තිබුණ විඩියෝ වාර්ථාවකිනි.